Sunday, July 6, 2008

My life


නම SH.රූකාන්ත ප්‍රේමවර්ධන.

මගෙ හොද‍ම විශය සිංහල.
මගෙ පාසලෙ නම පනාමුර මහ විද්‍යාලය.
මගෙ පාසලෙ විදුහල්පති තුමාගේ නම-p j සුභසිංහ ආරච්චි මහතා .
මගෙ පංතියේ හොදම යලුවන් මධුර, දිනේෂ්, ප්‍රියන්ත.
මගෙ ආසම පලතුරු-අඹ, අන්නාසි, කෙ‍සෙල්.ඇපල්. මගෙ පංති භාර ගුරුතුමිය තේජා වික්‍රමසිංහ. මගෙ වයස අවුරුචදු දහතුනයි.
මගෙ අම්මා ගෙ නම KHරත්නශිලි.
මගෙ තාත්තා ගෙ නම ගමිණි විජේ බන්රබ පුෂ්ප කුමාර.
මගෙ නංගි ගෙ නම ගයත්‍රි තක්ශිලා දිප්ති. මගෙ නංගි ගෙ පංතිය- 5 වසර. මගෙ ගම විරාලගල.
මගෙ සියියා ගෙ නම ගුණපාල.
මගෙ කිරි අම්මා ගෙ නම KH කරලිනා
මගෙ පුංචි ලාගේ නම දයාවති, ගිතිකා,සරෝජා,නිශාන්ති.
මගෙ මාමා ගෙ නම රංජිත්පත්මකුමර. මගෙ උපන් දිනය1994/12/01.

http://rukantha.blogspot.com

E-Mail=

rukantha.p250@yahoo.com

http://virusscan.jotti.org

No comments: